Tuesday, August 16, 2011

අදිසි සොරාගේ අබිරහස-2: බුද්ධි අංශ සීරුවෙන්


කොහොමද කට්ටිය?ඔන්න පොරොන්දු උනා වගේම ඊයෙ පෝස්ට් එකේ ඉතුරු කොටස ඔබ වෙත ගෙන ඒමට මම අදහස් කරා.
…කලින් පෝස්ට් එක කියවන්නෙ නැතුව මේක කියෙව්වට තේරුමක් නෑ ඒ හින්දා කියවපු නැති කට්ටිය ඉන්නවනම් මෙතනින් ගිහින් කියවලා එන්න.මතක් කරලා කොමෙන්ට් පාරක් දාන්න අමතක කරන්න එපා.

කියවන්න»

12 comments:

ela ela kolla
thawa liypan..
kathawa diga wenawata wadiya kathawa part walata daapu 1 hndai
nathnam kiyawanna hithenne na
elaa
keep it up bro

ඕකනේ වැඩේ.. දැන් ඉතින් ඉතිරි එක ලියලා ඉවර වෙනකන් බලගෙන ඉන්න වෙනවනේ...මේ කුතුහලෙන්ම
ඉකමනට ලියන්න මලයෝ

බලමු මොකද වෙන්නෙ කියලා. අපේ එකාවනං අතටම මාට්ටු වුණා මහ දවාලෙ කබඩ් එකක් කඩද්දි.

මල්ලි පෝස්ට් ලියන කොට තව චුට්ටක් දිගට ලිව්වනං හොඳයි නේද? තව ඡේද දෙකක්වත් දිගට?

එහෙනම් ඉතුරු ටිකත් ඉක්මනටම ලියන්න.
අර කු.මි.ස. කට්ටියව වෙලාවක් අල්ලලා නාවන්න තියෙන්නේ. ඒකම ලොකු පිනක් නේ.

හැබෑටම අරුන් කන්න බොන්නවත් එලියට යන්නේ නැත්තේ මොකෑ.

මරු සීරීස් එක...වෙනස් ටොපික් එකක්.. :)

@kalhara
ස්තූතියි අදහසට සහෝ

@දේවා
…හෙට දිහාවෙ මේකෙ අනිත් එක දාන්නම්.පුලුවන් කමක් තිබුනොත් අදම දානවා

@බ්ලොග් ගඩොල්
…බලමුකෝ නේ අයියෙ තව ටිකක් ඉවසලා.
…ඊලග එකේ ඉදලා තව ටිකක් පෝස්ට් එක දික් කරන්නම්කෝ එහෙනම්.මම හිතුවේ දිග උනාම කියවන්න හිතෙන්නෙ නෑ කියලා.

@මධුරංග
…ලියනවා අයියෙ පුලුවන් තරම් ඉක්මනට.
…මොකෝ නැත්තෙ?කුමිසෙ කට්ටියව අපි නෑව්වා.ඒ කතාව පෝස්ට් එකකින්ම දාන්නම් ඉදිරි දිනයක

@රත්ගමයා
…ඔව් වෙනස් ටොපික් එකක් කියලා හිතෙනවා මේක.ස්තූතියි මේ පැත්තෙ ආවට

මේ කියන මනුස්සයමද හොරා කියල මට හිතෙනව... :පි

api hodata danna kathawak .....sinhalen kiya waddi maaaaaaaraa gathi

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More