කොහොමද කස්ටිය.ගොඩ කාලෙකින් පෝස්ට් එකක් ලියන්නත් බැරි උනා.අපිට
පිදුරුතලාගල කන්ද වගේ වැඩ කන්දක් ගොඩ ගැහිල තිබ්බා මේ දවස් වල.ඒවා කරන්නෙ නැතුව කොහොමද විභාගෙ පාස් වෙන්නෙ නේද? ආ ට්රැක් එක පැන්නා නේද.
…අද මම හිතුවෙ අපේ යලුවෙක් ට උන වැඩක් ගැන කියන්න.මේක කියන එකත් හොදයිද නැද්ද දන්නෙ නෑ.
…ඔන්න එහෙමනම් කතාව කියන්නලු හදන්නෙ. ඒ වගෙම මෙහි එන නම් ගම් සියල්ලම මනඃකල්පිතයි කතාව පමණක් සත්යය කියලා හිතා ගන්නකෝ.
කියවන්න»




5 comments:
පට්ටයි.. තව පොඩ්ඩෙන් කෑමත් හිරවෙනවා හිනා වෙලා.. මොනා හරි උනා නම් බොට වග කියන්න වෙයි.. හික් හික්
මටත් ඕක ඇහුවම හුස්ම හිර වෙන තරමට හිනා ගියා ඒකයි පෝස්ට් එකක් දැම්මෙ
හික්ස්........පට්ට කතාව........
දවසක් මටත් ඔහොම උනා. මාත් එහෙම වැඩක් අපේ අප්පච්චිට කරලා තිබුනා. මතක් වෙද්දිත් හිනා. :)
@මධුරංග !හිකිස්!
Post a Comment