මේ කට්ටියගේ ලොකර් එක අපේ හොස්ටල් වල දොරවල් වගේ නේ.හරිම අනාරක්ශිතයි.ඕනම අඩිරූල් කෑල්ලකින් ඇරෙනවා !!!!ඉතුරු කොටසත් ඉක්මනටම ලියන්න.
ඔය ඉතින් මලයා..අක්කව යකා අවුස්සන්න නේ හදන්නේ ඉතුරු ටික දාහන් ඉක්මනට.. :P
හපොයි! මේක කියෙව්වාම මතක් වුණේ. මට 11 වසරෙ එක කතාවක් දාන්න අමතක වුණා නොවැ! ඒක අපේ බැච් එකේ මහා හොරා ගැන කතාවක්
හෆෝයි මේකත් දෙකට කඩලානෙ දාන්නේ.
anith ekath ikmanatama dapan :D
@මධුරංග හැබැයි මේක අඩිරූලෙන් නම් අරින්න බෑ.ඒ හින්දා ඔයාලගේ හොස්ටල් එකේ දොරවල් වලට වඩා ආරක්ෂිතයි :p
@චතූ අක්කියෝ ගහන්න නම් එපෝ මම ඉක්මනටම ඉතුරු කොටසත් දාන්නම්
@බ්ලොග් ගඩොල් එහෙනම් ඒ කතාවත් දාමුකෝ අපිටත් කියවන්න.
@නිකමා දිග වැඩී වගේ තේරුනු හින්දා තමයි කොටස් දෙක තුනකට දාන්න හිතුනේ.කොහොමත් අබිරහසක් එක සැරේම විසඳුනාම කික් එකක් නෑනේ?
@ඇනෝ අනිවා හෙට දාන්නම්
හ්ම්.. අනිත් කොටසත් ඉක්මනින් දාන්නකෝ බලන්ඩ !!
@හිස් අහස අනිවා හෙටම දානවා
12 comments:
මේ කට්ටියගේ ලොකර් එක අපේ හොස්ටල් වල දොරවල් වගේ නේ.
හරිම අනාරක්ශිතයි.
ඕනම අඩිරූල් කෑල්ලකින් ඇරෙනවා !!!!
ඉතුරු කොටසත් ඉක්මනටම ලියන්න.
ඔය ඉතින් මලයා..අක්කව යකා අවුස්සන්න නේ හදන්නේ ඉතුරු ටික දාහන් ඉක්මනට.. :P
හපොයි! මේක කියෙව්වාම මතක් වුණේ. මට 11 වසරෙ එක කතාවක් දාන්න අමතක වුණා නොවැ! ඒක අපේ බැච් එකේ මහා හොරා ගැන කතාවක්
හෆෝයි මේකත් දෙකට කඩලානෙ දාන්නේ.
anith ekath ikmanatama dapan :D
@මධුරංග
හැබැයි මේක අඩිරූලෙන් නම් අරින්න බෑ.ඒ හින්දා ඔයාලගේ හොස්ටල් එකේ දොරවල් වලට වඩා ආරක්ෂිතයි :p
@චතූ
අක්කියෝ ගහන්න නම් එපෝ මම ඉක්මනටම ඉතුරු කොටසත් දාන්නම්
@බ්ලොග් ගඩොල්
එහෙනම් ඒ කතාවත් දාමුකෝ අපිටත් කියවන්න.
@නිකමා
දිග වැඩී වගේ තේරුනු හින්දා තමයි කොටස් දෙක තුනකට දාන්න හිතුනේ.කොහොමත් අබිරහසක් එක සැරේම විසඳුනාම කික් එකක් නෑනේ?
@ඇනෝ
අනිවා හෙට දාන්නම්
හ්ම්.. අනිත් කොටසත් ඉක්මනින් දාන්නකෝ බලන්ඩ !!
@හිස් අහස
අනිවා හෙටම දානවා
Post a Comment