ඔන්න යාලුවනේ මමත් බ්ලොග් ලියන්න පටන් ගත්තා.මෙක මගෙ පළවෙනි පොස්ට් එක.A/L කරන කාලෙ ඉදිරියට එලඹුනත් කොහොම හරි වෙලාවක් හොයාගෙන පොස්ට් එකක් දෙකක් ලියන්න හිතාගෙන ඉන්නවා.අපිටත් කියලා විනෝදාංශයක් කියලා එකක් තියෙන්ඩ ඕනෙනෙ නේද?මම මීට වඩා දෙයක් කියන්න යන්නෙ නෑ.අදට නවතිමි.




2 comments:
පටන් ගත්තා නම් දිගටම ලියන්න තියෙන්නේ.
අපි ඉන්නවා කියවන්න.
ලියනවා දිගටම ඔයාලා කියවන්න ආවොත්
Post a Comment