මොකක් කියන්නත් කලින් ඕනෙම දේක හැඳින්වීමක් කරන්න එපැයි.මම මේ ඉදිරි කාල වකවානුවේදී හොස්ටල් එකේ රස කතා ටිකක් දිග හරින්න හිතා ගෙන ඉන්නවා.
ඒ කතා ටික කවදා කියලා ඉවර කරන්න පුලුවන් වෙයි ද දන්නෙ නෑ.පොතක් ලියන්න තරම් කතා ගොඩක් මගේ ජීවිතයේ සොඳුරු මතකයන් ලෙස තවමත් ඉතිරි වී තියෙනවා.මම හිතාගෙන ඉන්නේ ඉදිරියේදි ඒ රස කතා ටික ඔයලා ඉදිරියේ පෙළගස්වන්න.
හොස්ටල් එකේ ගත කරපු අවුරුදු 5 මගේ ජීවිතයේ ගත කරපු සොඳුරුම කාලය කියලා කිසිම ලෝබ කමක් නැතුව කියන්න පුලුවන්.
මම අද ඒ කතා මාලාවට ප්රවේශයක් විතරක් ගන්න හිතුවා.ඒ නිසා හොස්ටලයේ රස කතාවක් සමඟ නැවත හමුවෙමු.




8 comments:
ඇති යන්තං!!! මාත් බැලුවෙ වෙන කවුරුවත් මේවා ලියන්නැත්තෙ ඇයි කියලා.
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න. නැත්තං කොමෙන්ට් කරන්න අමාරුයි මලයා.
@බ්ලොග්ගඩොල්
ඉස්තූතී අය්යේ comment කරාට.ඉස්සරහට හොඳ රස කතා ටිකක් දාන්න හිතාගෙන ඉන්නවා.බලමුකෝ දැම්ම ම.
එල මච අපේ ඉස්කෝලේ නම කෑත වෙන්නේ නෑති විදියට දාපන්
@ කල්හාර
මම එහෙම කරයි කියලා හිතෙනවද මචෝ?
හොස්ටල් කතා ටික සිරා! මම අදයි කියෙව්වෙ ඕං! ෆට්ටම ෆට්ට.. මල්ලි රාජකීය බුවෙක් වගෙ?
විසිතුරු:ස්තූතියි සහෝ අදහසට.රාජකීය නේ?
එහෙමන් ඉතින් ලියන්න පටන් ගමු.
ඔය බ්ලොග් ගඩොල් මල්ලිත් ලියන්නේ හොස්ටල් සීන් නේ.
මල්ලි රාජකීය ඩයල් එකක් කියලා හිතෙනවා. අපේ මල්ලිත් රාජකීය එකේ තමා. ඒත් හොස්ටල් හිටියේ නෑ.
@මධුරංග
ඔව් ඔව් බ්ලොග් එක ලියනවා ඉදිරියටම.
Post a Comment