Friday, July 22, 2011

Rmpmcreation හිට්ස් දහස පසු කරයි.


අද මගේ ජීවිත්යේ සතුටුම දවසක් මොකද මගේ බ්ලොග් එක හිට්ස් 1000හෙ කඩයිම පසු කරා.මම තාම බ්ලොග් එක පටන් අරගෙන සති 3යි.සති තුනක් ඇතුලත හිට්ස් 1000 පසු කිරීම ගැන මට ගොඩාක් සතුටුයි.ඒ වගේම මගේ බ්ලොග් එකට ඇවිත් මගේ ලිපි කියවලා අදහස් දක්වපු හැමෝටමත් මට බ්ලොග් එක ලියන්න උදව් දුන්න හැමොටමත් මගේ ස්තුතිය පළ කර සිටිනවා.විශේෂයෙන්ම බ්ලොග්ගඩොල් බ්ලොග් එක ලියන අයියාට මගේ ස්තූතිය පල කර සිටිනවා.මොකද එයාගෙ බ්ලොග් රෝලට මාව ඇතුලත් කරගත්තට සහ මගෙ බ්ලොග් එක කියවීමට බොහෝ දෙනා ගලා ඇවිත් තියෙන්නෙ බ්ලොග්ගඩොල් බ්ලොග් එකෙන්.
නැවතත් මගේ  බ්ලොග් එකට ආව හැමෝටම මගෙ හද පිරි ස්තුතිය පුද කරනවා.  

10 comments:

සුභ පැතුම් සහෝ,, දිගටම ලියන්න. බ්ලොග් අවකාශේ සොඳුරු සිත් කවදත් ලෙංගතුයි, එකමුතුයි.. ඔබට ජය.. :) :D

1000 කඩ ඉමට ආවා වගේම 10000 ටත් ඉක්මනටම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..සුභ පැතුම් :)
දිගටම ලියන්න. . . .

ඔන්න මගෙනුත් උණුසුම් සුබ පැතුම් මල්ලියෝ.. බ්ලොග් අවකාශේ දිග ගමනක් යන්න හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!

ස්තූතියි අදහස් පළ කරපු හැම දෙනාටම.ඔයාලගෙ අදහස් මට ගොඩාක් වටිනවා

ගොඩක් සතුටුයි මල්ලි. අනාගතයෙදි තවත් හොදට ලියන්න මගෙන් උණුසුම් සුභපැතුම්!

ස්තූතියි බ්ලොග්ගඩොල් සහෝ

එල එල!ජය වේවා!

සබිත්:ස්තූතියි යාලු

මගෙනුත් සුබ පැතුම් !!!
හිට්ස් ලක්ෂයක් වෙන්න ලැබෙන්න කියලා පතනවා.
ඒ වගේම වැඩි වැඩියෙන් කමෙන්ට් ලැබෙන්න කියලත් පතනවා.

ස්තූතියි මධුරංග සහෝ

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More