Friday, July 22, 2011

අලුත් facebook chat එක වදයක්ද? මෙන්න විසඳුම


මටත් වදයක් වෙලා තිබ්බ අලුත්  facebook chat එක වෙනස් කරන විදිහක් මම හොයා ගත්තා.
කියවන්න»

4 comments:

මට නම් තාම වදයක් වෙලා නෑ. ට්‍රයි කරලා බලන්න කියපු එක මම ඩිස්මිස් කරලා දැම්මා !!!
ඒ නිසා අවුලක් නෑ.
මොනා උනත් වටිනවා මේ ගැන දැනුවත් කිරීම් වලට

අලුත් චැට් එක මට දැන් හුරුයි හුරුයි වගේ.. කෝම වුනත් මේක ගොඩක් අයට වැදගත්වේවි.. මමත් බලන්නෝනි ට්‍රයි කරලා.. :D ස්තූතියි දැනුවත් කලාට...

වදයක් උනා තමයි ඒත් දැන් හුරුවෙලා.ස්තූතියි දැනුවත් කිරීමට.

ස්තූතියි හැමෝටම අදහස් පල කරාට

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More