ඔයාලා මගේ කලින් පෝස්ට් එහෙම කියවන්න ඇති නේ.කියෙව්වෙ නැත්තම් ඉක්මනට ගිහින් මෙතනින් ගිහින් කියවන්න.
…
ස්ටාර් අයියාට පොල්ල තැබූ වගයි
…අයියෙ after dinner කියන්නෙ රෑ කෑමට පස්සෙද?
…හරි නෙ එහෙනම් ඔයාලට පොඩි හරි අදහසක් ඇතිනෙ අපේ හොස්ටල් එක ගැන.මම මේ ලිපි පෙලේ හැඳින්වීමෙදි කිව්වා.දවසක අපේ සෙට් එකෙම ඒ කියන්නෙ grade එකෙම නම් ටික දාන්නම් කියලා.ඔන්න අද මම ඒ නම් ටික තමා කියන්න යන්නෙ මොකද ඉදිරි ලිපිවලට මෙයාලව අදුර ගන්නෙ නැතුව ප්රවේශ වෙන්න බෑ.
කියවන්න»




2 comments:
නියම යාලුවෝ සෙට් එකක් නේ ඉදලා තියෙන්නේ. ඔහොම එවුන් නම් අපේ බැච් එකේත් හිටියා. මුන්ව මතක හිටින්නේ එක්කෝ මුන් කරන කුප්ප වැඩක් හන්දා. එහෙම නැත්නම් මුන්ගේ ගතිගුණ වලින් !!!
@මධුරංග නියමද කියලත් අහනවා.ඒකනම් සහතික ඇත්ත ගොඩක් අය මතක හිටින්නෙ කරපු වැඩ මතක තියෙන hindhaa
Post a Comment